හලාවත පුත්තලම ප්‍රධාන මාර්ගයට මුහුණලා – ( කොලඹ – පුත්තලම ) අගනා ව්‍යාපාරික ස්ථානයක් සමඟ දෙමහල් නිවසක් ඉක්මණින් විකිණීමට.

  • > පර්චස් 20
  • > වර්ග අඩි 1200
  • > ළිඳක් සහිතයි.
  • > පිරිසිදු ජලය
  • > පොල්ගස් 10 ක් පමණ සහ එලවලු, පලතුරු වගා කර ඇත.
  • > පිරිසිදු සින්නක්කර ඔප්පු
  • > පාසල්, පල්ලි, දුම්රිය ස්ථාන නිවසේ සිට මීටර් 100 ක් ඇතුලත පිහිටා ඇත.
  • > සියලු පහසුකම් සහිතයි.
  • > විකුණුම් මිල – 18,000,000 ( මිල ගණන් සාකච්ඡා කරගත හැක. ) 

+++ අමතන්න – 0779723710 / 0768845797