කැස්බෑව නගරයට විනාඩි 3ක පමණ දුරින් කුඩමාදූව පාරේ පිහිටා ඇති අංග සම්පූර්ණ නව නිවස විකිණීමට

  • > පර්චස් 8
  • > වර්ග අඩි 1670
  • > නිදන කාමර 3
  • > යාබද නාන කාමර සහිත ප්‍රධාන නිදන කාමරය
  • > ප්‍රධාන නිදන කාමරය වායුසමනය කර ඇත.
  • > නාන කාමර 02
  • > සාලය සමග කෑම කාමරය
  • > පැන්ට්‍රිය සහිත කුස්සිය
  • > සම්පූර්ණයෙන් ටයිල් කර ඇත
  • > වාහන නැවත්වීමේ පහසුකම් සහිතයි
  • > Hot water / solar පහසුකම
  • > CCTv කැමරා සවි කර ඇත
  • > එල්කාර්ඩෝ රෝලර් ඩෝ සහ විකට් ගේට්ටු
  • > දොර ජනෙල් , පැන්ට්‍රි කබඩ් තෙක්ක දැව වලින් නිමවා ඇත
  • > අමතර මුලුතැන්ගෙයක්ද සාදා ඇත
  • > Coc ලබා ගෙන ඇත
  • > අඩි 30 පාරට මුහුණලා පිහිටා ඇත

++ විකුනුම් මිල ලක්ෂ 345 ( මිල ගනන් සාකච්ඡා කර ගත හැක)

++ වැඩි විස්තර සදහා අමතන්න 0777465869