බණ්ඩාරගම ප්‍රදේශයේ ගැලනිගම අධිවේගී පිවිසුමට කිලෝමීටර් 3 ක් දුරින් පිහිටි අලුතින්ම ඉදිකරන ලද නව නිවස විකිණීමට

  • >ඉඩමේ ප්‍රමාණය –  පර්චස් 10
  • > නිවසේ විශාලත්වය – වර්ග අඩි 4000
  • > නිදන කාමර 5
  • > Attach Bath room 2
  • > නාන කාමර 1
  • > කුස්සිය
  • > සාලය
  • > කෑම කාමරය
  • > වැරැන්ඩාව ගරාජය
  • > සේවක නාන කාමර 1
  • > සම්පූර්ණයෙන් ටයිල් කර ෆිනිෂින් වහලය ගසා ඇත.
  • > හොදම මාදිලියේ අමුද්‍රව්‍ය යොදා නිවස සාදා ඇත.
  • > වට තාප්ප බැද රෝලර් ගේට්ටු දමා ඇත.
  • > අලංකාර ලෙස ගෙවත්ත සකස් කර ඇත.
  • > නිරවුල් ඔප්පු
  • > ජලය , විදුලිය ඇතුලු සියලු පහසුකම් සහිතයි.

+++විකුණුම් මිල – ලක්ෂ 360 ( මිල ගණන් සාකච්ඡා කර ගත හැක.)

++ අමතන්න 0703928087 / 0761308700