–  මෝටර් රථ සඳහා සේවා සපයන වසර 24ක අභිමානවත් කිරිතිනාමයක් රඳවාගත් ලංකාවේ ප්‍රධාන පෙළේ , මෝටර් රථ සඳහා සේවා සපයන චාමර මෝටර්ස් සහ ස්ටිකර් (පුද්) සමාගම සඳහා ක්ෂේත්‍රයේ පලපුරුද්ද ඇති සේවක මහතුන් පහත පුරප්පාඩු සඳහා බඳවා ගනු ලැබේ.

–  ප්‍රධාන ශාඛාව කඩවත , ශාඛා – කුරුනෑගල ,රාජගිරිය , මීගමුව , මාතර , මහනුවර

  • ඔටෝ ඉලෙක්ට්‍රිෂියන් ( ඉලෙක්ට්‍රොනික් ) 

  • වාහන ට්‍රින්ටඩ් සහ ඔටෝ ඇක්සසරින් ඇප්ලිකේටර්ස්

  • වාහන යට හා බොඩි සේදීමට සේවා කරුවන්
  •  ටින්කර්වරුන්

    – පළපුරුද්ද හා හැකියාව අනුව ආකර්ෂණිය වැටුප් හා දීමනා

    – අමතන්න මානව සම්පත් කළමණාකරු  0715444111