– මෝටර් රථ සඳහා සේවා සපයන වසර 24ක අභිමානවත් කිරිතිනාමයක් රඳවාගත් ලංකාවේ ප්‍රධාන පෙළේ , මෝටර් රථ සඳහා සේවා සපයන චාමර මෝටර්ස් සහ ස්ටිකර් (පුද්) සමාගම සඳහා වාහන පින්තාරුකරුවන් ( කඩවත ශාඛාව )බඳවා ගනු ලැබේ. 

–  සුදුසුකම් –  (අ.පො.ස සා/පෙළ සමත් ,  වසර 5 ක පළපුරුද්ද ඇති NVQ Level 3 සමත් වීම )

– පළපුරුද්ද හා හැකියාව අනුව ආකර්ෂණිය වැටුප් හා දීමනා

– අමතන්න මානව සම්පත් කළමණාකරු 0715444111