වාහන පින්තාරුකරුවන්

පහත සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් කඩිනමින් බදවා ගැනේ.

  • German Tech Full Tech හෝ Japan Tech පාඨමාලාව හදාරා වසර 03ක පළපුරුද්දක් ඇති වාහන පින්තාරුකරුවන්
  • දක්ෂතාවය හා හැකියාව මත වැටුප රු.30000/=, රු.60000/=, රු.90000/= , රු. 120000/= , රු.130000/=, රු. 150000/= න් ඉහළ

අදම අයදුම් කරන්න.

+++ අමතන්න  0715444111 (මානව සම්පත් කළමණාකාර)