පුහුණු / නුපුහුණු වාහන කාර්මික

  • පුහුණු
    • මෝටර් රථ වාහන කාර්මික ක්ෂෙත්‍රයේ වසර 5ක පලපුරුද්ද සමග Japan Full Tech සම්පූර්ණ මෝටර් රථ කාර්මික පාඨමාලාව හදාරා තිබීම හෝ අදාල ක්ෂේත්‍රයේ වසර 5ක පලපුරුද්ද සමග Jerman Tech සම්පූර්ණ මෝටර් රථ කාර්මික පාඨමාලාව හදාරා තිබීම හෝ වසර 5ක පලපුරුද්ද සමග NAB CRATT APPRENTICE සම්පූර්ණ පාඨමාලාව හදාරා තිබීම

සුදුසුකම්ලත් අයදුම්කරුවන් ජීව දත්ත විස්තරය whatsapp මගින් යොමුකරන්න 0715444111 ( whatsapp)

+++ අමතන්න  0715444111 (මානව සම්පත් කළමණාකාර)