– මෝටර් රථ සඳහා සේවා සපයන වසර 24ක අභිමානවත් කිරිතිනාමයක් රඳවාගත් ලංකාවේ ප්‍රධාන පෙළේ , මෝටර් රථ සඳහා සේවා සපයන චාමර මෝටර්ස් සහ ස්ටිකර් සෙන්ටර් (පුද්) සමාගම සඳහා සේවක මහතුන් පහත පුරප්පාඩු සඳහා බඳවා ගනු ලැබේ.
කඩවත /රාජගිරිය / කුරුනෑගල / මාතර / මීගමුව / මහනුවර ශාඛා සදහා පුහුණු නුපුහුණු
Auto Electrician තනතුර සදහා පහත සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් බදවා ගනු ලැබේ
+++වෘත්තිය සුදුසුකම්
- NAB Trade Apprentice or Germen Tech Full or Japan Tech Full වෘත්තිය පාඨමාලාව සාර්ථකව නිමකර තිබීම ,
+++සේවා සුදුසුකම්
- වාහනයක සම්පුර්ණ වයර් හනස්ස ගලවා අළුත්වැඩියා කිරිමට හැකි වීම.
+++අවශ්‍ය දැනුම වාහන
- > වාහන 4 way කැමරා පද්ධතිය
- > push start button system
- > powe shutter / power mirror
- > system apply කිරීමේ හැකියාව
- > multi function හෝ mirror failing system
සුදුසු කම් ලත් අයදුම් කරුවන් සදහා ආකර්ශනීය වැටුප් හා දීමනා
+++විමසන්න මානවසම්පත් කළමනාකරු 0715444111