WE ARE HIRING!
AUTO A/C TECHNICIAN
AUTO A/C APPRENTICE TECHNICIAN
මෝටර්රථ A/C කාර්මික ශිල්පීන්
මෝටර්රථ A/C ආධුනික ශිල්පීන්
ශ්රී ලංකාව තුළ වාහන අලුත්වැඩියා කිරීමේ සහ සේවා සැපයීම පිළිබඳ අත්දැකීම් සමඟින් අපි හොඳ සන්නාමයක් දිනා සිටිමු. අපගේ ප්රධාන ශාඛාව කුවේට්හි සහ මෙරට ශාඛාව නාවලහි පිහිටා ඇත. මෝටර් රථ වාහන අලුත්වැඩියා ශ්රිඝ්ර ව්යාප්තිය හේතුවෙන් එම අංශය ශක්තිමත් කිරීම සඳහා ඉහළ මට්ටමේ ස්වයං අභිප්රේරණයක් සහිත පුද්ගලයන් අපි සොයන්නෙමු.
සුදුසුකම් සහ පළපුරුද්ද
- > පිළිගත් ආයතනයකින් මෝටර්රථ ඉංජිනේරු පිළිබඳ තාක්ෂණික පාඨමාලාවක් භදාරා තිබීම. (AETI/ CGTTI/ NAITA)
- > යුරෝපීය මෝටර්රථ කාර්මික ශිල්පීන් සඳහා අවම පළපුරුද්ද අවුරුදු 3-5, යුරෝපීය මෝටර් රථ සමඟ වැඩ කර තිබීම අනිවාර්ය වේ.
- > මෝටර් රථ වල විදුලි හා යාන්ත්රික පද්ධතියේ දෝෂ හඳුනා ගැනීම සහ රෝග විනිශ්චය කිරීම.
- > අමතර කොටස් සහ ඒවායේ අවශ්යතා හඳුනා ගැනීම.
- > භාෂා: ඉංග්රීසි සහ සිංහල චතුර ලෙස හැසිරවීමට හැකිවීම.
- > වැටුප : සාකච්ඡා කරගත හැක
- > වයස: අවුරුදු 30 ට අඩු වීම වඩාත් සුදුසුය.
- > මෝටර් රථ A/C කාර්මික ශිල්පීන් සඳහා අවම පල පුරුද්ද අවුරුදු 2-3. යුරෝපීය මෝටර් රථ සමඟ වැඩ කර නිබීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ.
ඔබත් ඉහත සඳහන් සුදුසුකම් සහිත අතිදක්ෂ මෝටර්රථ කාර්මික ශිල්පියෙක් නම්, පහත සඳහන් විද්යුත් ලිපිනයට ඥාතී නොවන දෙදෙනෙකුගේ තොරතුරු සහිත සම්පූර්ණ කරන ලද ජීව දත්ත පත්රිකාවක් දින 30ක් ඇතුලත යොමු කරන්න.
thushanscarrera123@gmail.com
THUSHAN’S CARRERA (PVT) Ld.
(Automotive Care Center)
475/1, Nawala road 0112885566 /0770453854
