කුලියට දීමට Annex එකක් – මාදිවෙල, කෝට්ටේ 🏡

📍 අංක 311/2, තලපත්පිටිය පාර, මාදිවෙල, කෝට්ටේ.

සන්සුන් හා පහසු ස්ථානයක් සොයනවාද? මෙය ඔබටමයි!

පිහිටීම:

✓ ඇවිදින මංතීරුව (Jogging Track) එකට මීටර් 200යි✓ ජයවර්ධනපුර රෝහලට පයින් යා හැකි දුර

✓ තලවතුගොඩ නගරයට කිලෝමීටර් 1යි

✓කෝට්ටේ නගරයට කිලෝමීටර් 2යි

✓නුගේගොඩ නගරයට කිලෝමීටර් 4 යි

පහසුකම්:

✓ දුරස්ථ පාලක (Remote key) යතුරක් සහිත වෙනම පිවිසුම✓ වෙනම විදුලි හා ජල සම්බන්ධතා

✓ ගෘහ භාණ්ඩ – ඩබල් ඇඳ, රූපවාහිනිය, විදුලි පංකාව, කූලර් (Cooler)✓ අල්මාරිය, ඇඳුම් එල්ලන රාක්කය, මේසය සහ පුටු 2ක්

✓ නවීන පන්නයේ නාන කාමරය සහ පැන්ට්‍රි කබඩ්

✓ ගෑස් ලිප

✓ ඉතා මිත්‍රශීලී සහ නිස්කලංක පරිසරය

විවාහක යුවළකට හෝ වෘත්තිකයන්ට ඉතා සුදුසුයි

. * වාහන නවතා තැබීමේ පහසුකම් ඇත.

මාසික කුලිය: රු. 46,000/-අත්තිකාරම්: මාස 3ක කුලිය

📞 අමතන්න: 0774217464 – ධනුෂි නදීකා සෙනවිරත්න