කඩවත ඇල්දෙණිය පල්ලිය පාරේ සම්පත් උයන පිහිටි තනිමහල් ඇනෙක්ස් එකක් කුළියට දීමට ඇත

  • > ඉඩමේ ප්‍රමාණය පර්චස් 20
  • > නිවසේ ප්‍රමාණය වර්ග අඩි 1000
  • > නිදන කාමර 2
  • > නාන කාමර 1
  • > කුස්සි 1
  • > සාලය
  • > ජලය විදුලිය පහසුකම් වෙනම සපයා ඇත 
  • > වාහන නතර කිරීමට ඉඩ පහසුකම් ඇත
  • > යුවලකට ඉතාම සුදුසුයි
  • > මාස 6ක අත්තිකාරම්
  • > මාසික කුලිය රුපියල් 40000 ( මිල ගණන් සාකච්චා කර ගත හැකිය )

+++ වැඩි විස්තර සදහා අමතන්න 0728524051 / 0112970509