කඩවත රන්මුතුගල පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය නිෂ්පාදන සහ අලවි ආයතනයකට ප්‍රදාන ලිපිකරු / ලිපිකාරිණියක් බදවා ගැනේ

ඒ සදහා පහත සදහන් කාර්යන් අදාල වේ

  • > වැටුප් සැකසීම
  • > පුද්ගලික ලිපිගොනු පවත්වාගෙන යාම 
  • > බිල්පත් සකස් කිරීම සහ චෙක්පත් නිකුත් කිරීම
  • > අදායම් වියදම් පිළිබද වාර්තා සැකසීම ( පරිගණක ගත කර ඇත )
  • > vat ලිපිගොනු සැකසීම ( පරිගණක භාවිතයෙන් )
  • > සුභ සාධක කටයුතු පිළිබද සොයා බැලීම

+++ඔබගේ cv වට්ස්ඇප් කරන්න

+++විමසීම් උදැසන 8.00 සවස 5.00

+++අමතන්න 0762750041 / 0112968048