කඩවත කිරිල්ලවල, කොකිස්කඩේ හංදියේ පිහිටි නිවස කුලියට දීමට ඇත.

  • > කොළඹ – නුවර ප්‍රධාන පාරට මීටර් 300ක් දුරින් (පයින් විනාඩි 4යි.)
  • > නිවසේ ප්‍රමාණය – වර්ග අඩි 900
  • > ඉඩමේ ප්‍රමාණය – පර්චස් 20
  • > නිදන කාමර 2
  • > සාලය
  • > ඉස්තෝප්පුව
  • > ප්‍රැන්ටිය
  • > පිටත වැසිකිලිය
  • > ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇත.
  • > ඉහළ නේවාසික ප්‍රදේශයකි.
  • > සියලු නාගරික පහසුකම් වලින් යුක්තයි.
  • > මාස 6ක අත්තිකාරම්

මාසික කුලිය – රු 22,000/=  

අමතන්න 0787574045 / 0718574045