කාර්‍යාලයක ගිණුම් කටයුතු සදහා පරිගණක දැනුම ඇති සාමාන්‍ය පෙළ සමත් සේවක සේවිකාවන් අවශ්‍යයි

  • වයස අවුරුදු 25 සිට 35 දක්වා අයදුම් කළ හැක.
  • නුපුහුණු අය සදහාද අයදුම් කල හැක
  • මුල්ම අයදුම්කරුවන් 5 දෙනා  සදහා විශේෂ අවධානය

Ravindu Oxygen & Equipment

නො. 191, කොළඹ පාර, බොරලැස්ගමුව

+++ අමතන්න 0771357822 / 0775377822 ( whatsapp)