ගිණුම් ලිපිකරු – කාන්තා

කලුතර දකුණ පිහිටි කාර්‍යාලයකට ගිණුම් ලිපිකරු තනතුර සඳහා ඇබෑර්තු ඇත.

 

සුදුසුකම්

  • > වයස අවු 23 – 30 අතර
  • > උසස් පෙළ සමත්
  • > අවිවාහක
  • > පරිගණක දැනුම ඇති
  • > ඉතා අවංක , විශ්වාසවන්ත , ක්‍රියාශීලී හා රැකියාව වෙනුවෙන් කැපවී වැඩ කළ හැකි අයෙකු විය යුතුය.
  • > දීමනා සහිත වැටුප – රු . 40,000 කි

++++ අමතන්න – 0770389406