මන්දාරම් නුවරට ආසන්නයේ, වලපනේ පාර පදියපැලැල්ල නගර මධ්‍යයේ පිහිටි ව්‍යාපාරික ගොඩනැගිල්ල විකිණීමට

  • > පර්චස් 23
  • > දැනට සාර්ථකව තොග හා සිල්ලර වෙලද සැල සහ බේකරි ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලබන මහල් 4කින් යුත් ගොඩනැගිල්ලකි.
  • > මහල් දෙකක නිදන කාමර 4ක්, නාන කාමර 2, සාලය , කෑම කාමරය, කුස්සිය සහිත අංග සම්සම්පූර්ණ නිවසකි
  • > මන්දාරම් නුවරට කිලෝමීටර් 13.
  • > බෙලිහුල් ඔයට මායිම්ව පිහිටා ඇත.
  • > ඔය දෙසට සංචාරක නිකේතනයක කටයුතු වලට හා ව්‍යාපාරික කටයුතු වලට වඩාත් සුදුසුයි.
  • > විකුණුම් මිල – කෝටි 10 ( මිල ගණන් සාකච්ඡා කර ගත හැක)

අමතන්න 0729995150 / 0767684865