ක්ෂේත්‍ර නිලධාරී (පුහුණු)

රත්නපුර, තේ කුරුදු, එලවලු , සත්ව පාලනය ඇති මිශ්‍ර භෝග සහිත වත්තකට ක්ෂේත්‍ර නිලධාරීයෙක් සදහා පුරප්පාඩුවක් ඇත

  • > පලපුරුද්ද ඇති / නැති පුද්ගලයින් අයදුම් කල හැක
  • > වයස අවුරුදු 30ත් 45ත් අතර
  • > රියදුරු බලපත්‍රයක් අවශ්‍යයි
  • > වැටුප සාකච්චා කල හැක

++ වැඩි විස්තර සදහා අමතන්න 0716994933