මීපේ ඉංගිරිය පාරේ පහල බෝපේ සිට සියබලාපේ පාරේ කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි පර්චස් 160ක ඉඩම විකිණීමට
- > පර්චස් 160
- > අඩි 20 පාර ඉඩම වටේට සහ ඉඩම මැදින් ඇත
- > ඉඩම වටේ ඇලක් ද ඇත
- > ඕනෑම වගාවකට සුදුසුයි
- > දැනට අක්කරයක පොල් සහ දුරියන් වගා කර ඇත
- > වතුර කර්මාන්ත ශාලාවක් සදහාද වඩාත් සුදුසුයි
- > අඩි 20 පාරට මුහුණලා පිහිටා ඇත
- > පර්චස් ගානට හෝ වැඩිම ඉල්ලුමට කොටස් වශයෙන් හෝ සම්පුර්ණ ඉඩම වශයෙන් මිලදී ගත හැක
පර්චසයක මිල – 295,000/= හෝ වැඩිම ඉල්ලුමට
+++ වැඩි විස්තර සදහා අමතන්න 0773418518









