📢 රැකියා ඇබෑර්තුව – OFFICE ADMIN

📢📍 ටෙක්නිකල් හංදියේ පිහිටි ප්‍රමුඛ පෙළේ විදේශ රැකියා ආයතනයකට Office Admin (කාන්තා) තනතුර සඳහා කාර්යශූර, වගකීමෙන් වැඩ කළ හැකි අයෙකු අවශ්‍යයි.

🔹 සුදුසුකම්:

* Office Administration පිළිබඳ පළපුරුද්ද තිබීම වඩාත් සුදුසුයි.

* විදේශ රැකියා සම්බන්ධ ලිපි ලේඛන සැකසිම,අයකර ගැනීම් හා පරිපාලන කටයුතු සඳහා සහාය වීම

.* MS Word / Excel පිළිබඳ දැනුම.

* ලිපි ලේඛන කටයුතු හා දත්ත ඇතුළත් කිරීමේ හැකියාව.

* හොඳ සන්නිවේදන හැකියාව

.* සිංහල හා ඉංග්‍රීසි භාෂා දැනුම (සිංහල Typing හැකියාව තිබිම අමතර සුදුසුකමකි) .

* කාර්යාලීය කටයුතු පිළිවෙළට හා වගකීමෙන් සිදු කිරීමේ හැකියාව.

💼 රැකියා ස්ථානය: ටෙක්නිකල් හංදිය, කොළඹ

CV WhatsApp හරහා පමනක් යොමු කරන්නWhatsApp: 0717352035 / 0778790018

🏢 Arabian Gulf Enterprises