ටෙක්නිකල් හංදියේ හි පිහිටි ප්රමුඛ පෙළේ විදේශ රැකියා ආයතනයකට 📢
🔹කාර්යාල සහයක (කාන්තා) – රැකියා ඇබෑර්තුව 🔹
විදේශ රැකියා ක්ෂේත්රයේ Recruitment කටයුතු පිළිබඳ පළපුරුද්ද ඇති කාර්යශූර අයෙකු අවශ්‍යයි.
✅ වයස අවුරුදු 35ට අඩු
✅විදේශ රැකියා Recruitment , Bureau වැඩ කටයුතු පිළිබඳ පළපුරුද්ද
✅ Microsoft Word / Excel පිළිබඳ හොඳ දැනුම
✅ සිංහල සහ දෙමළ භාෂා කතා කිරීමේ හැකියාව
✅ Documentation කටයුතු කිරීමේ හැකියාව
✅සිංහල Typing හැකියාව තිබිම අමතර සුදුසුකමකි
✅ හොඳ සන්නිවේදන හැකියාව
✅ කාර්යාලීය කටයුතු කාර්යක්ෂමව හා වගකීමෙන් සිදු කිරීමේ හැකියාව.
✅වැටුප සාකච්ඡා කර ගත හැක.
📌විදේශ රැකියා ක්ෂේත්රයේ පළපුරුද්ද ඇති අය සඳහා විශේෂ අවස්ථාවක්!
විමසීම් සඳහා: 0717352035 / 0778790018
විමසීම් සදහා whatsapp මගින් ඔබගේ අයදුම් පත යොමු කරන්න
