Nissan LEAF 2014 AZE0 – රියදුරු නොමැතිව කුලියට
⚡📍 කොහුවල
- ⚡ එක් වරක් charge කිරීමකින් 300km දක්වා ධාවන පරාසයක්.
- ⚡ Charging වියදම සාමාන්‍යයෙන් කිලෝමීටරයකට රු. 5ක් පමණයි.
- ❄️ A/C සමඟ එක් charge එකකින් 250-300km දක්වා.
කුලී ගාස්තු
- * දින 10ක් හෝ වැඩි – රු. 7,000 / දිනකට
- * දින 20ක් හෝ වැඩි – රු. 6,000 / දිනකට
- * දින 30ක් හෝ වැඩි – රු. 5,600 / දිනකට
- * අවම කුලී කාලය – දින 10යි
කිලෝමීටර් ගාස්තු
- * දිනකට 100 km නොමිලේ
- * අමතර කිලෝමීටරයකට – රු. 50
Booking සහ Payment
- * Booking fee – රු. 5,000 (අවසාන බිලෙන් අඩු කරනු ලැබේ)
- * Refundable deposit – රු. 75,000
- * සම්පූර්ණ කුලී කාලයට අදාල ගෙවීම මුලින්ම සිදු කළ යුතුය
අවශ්‍ය ලියකියවිලි – වාහනය ලබාගැනීමට දින 1කට පෙර WhatsApp කරන්න
- * NIC copy
- * Driving Licence copy
- * රැකියා ස්ථානයේ ID / රැකියා තහවුරු කිරීම
- * ලිපිනය තහවුරු කිරීම සඳහා විදුලි/ජල බිල්පතක් හෝ ග්‍රාම නිලධාරී සහතිකයක්
- * ඇපකරුගේ NIC copy
🕖 වාහනය භාරදීම සහ නැවත භාරගැනීම: පෙ.ව. 7.00 – ප.ව. 5.00
🌿 Electric ධාවනයට මාරු වෙන්න. වැඩි දුරක් යන්න. අඩු වියදමකින් ගමන් කරන්න.
📲 Call / WhatsApp: 0773817355
⚡ Nissan LEAF 2014 AZE0 – Self Drive Rental ⚡📍 Kohuwala | 📞 077 381 7355
- > Enjoy fully electric driving with 300km range per charge and an estimated charging cost of only Rs. 5/km.
- ❄️ Up to 250-300km per charge with A/C
Rental Rates
- * 10 days or more – Rs. 7,000/day
- * 20 days or more – Rs. 6,000/day
- * 30 days or more – Rs. 5,600/day
- * Minimum rental period – 10 days
Mileage
- * 100 km FREE per day
- * Additional km – Rs. 50/km
Booking & Payment
- * Booking charge – Rs. 5,000 (deducted from final bill)
- * Refundable take-over deposit – Rs. 75,000
- * Full rental payment required upfront
Documents Required – Send via WhatsApp 1 day before
- * NIC copy
- * Driving Licence copy
- * Occupation proof / Workplace ID
- * Address proof – Electricity/Water bill or Grama Niladhari Certificate
- * Guarantor’s NIC copy
🕖 Vehicle handover & return: 7.00 AM – 5.00 PM
🌿 Drive electric. Travel farther. Spend less.
📲 Call / WhatsApp: 0773817355









