කඩවත 9 කණුව කෝපියාවත්ත මාර්ගයේ පිහිටි තෙමහල් නිවසේ උඩුමහල කුලියට දීමට ඇත
- > නුවර පාරේ සිට 300m ක් පමණ දුරින් පිහිටා ඇත
- > ඉඩමේ ප්රමාණය පර්චස් 9
- > නිවසේ ප්රමාණය වර්ග අඩි 1200
- > නිදන කාමර 2
- > නාන කාමර 2
- > සාලය
- > පැන්ට්රි කබඩ් ගැසූ අංගසම්පුර්ණ කුස්සිය
- > මුළු නිවසම ටයිල් කර ඇත
- > වාහන නතර කිරීමට ඉඩ පහසුකම්
- > වට තාප්ප
- > ගේට්ටු
- > ජලය විදුලිය පහසුකම් වෙන් වෙන්ව සපයා ඇත
- > සියලුම නාගරික පහසුකම් සහිතයි
- > මාසික කුලිය රුපියල් 50,000 ( මිල ගණන් සාකච්චා කර ගත හැකිය )
- > මාස 6ක අත්තිකාරම්
+++ වැඩි විස්තර සදහා අමතන්න 0768905244









