ප්‍රියන්ත Distributes ආයතනයට   බර වාහන රියදුරන් අවශ්‍යයි

ඉහළ පෙළේ හාඩ්වෙයාර් භාණ්ඩ බෙදාහරින ආයතනයක් සඳහා පළපුරුදු බර වාහන රියදුරන් අවශ්‍යයි.

  • > මූලික වැටුප රු. 70,000 සිට ඉහළට
  •  > ඔබගේ දක්ෂතාවය අනුව වැටුප් වැඩිවීම
  • >  ස්ථිර රැකියාවක්
  • >  වැඩ කළ හැකි හොඳ සේවා පරිසරයක්
  •  >  නවාතැන් පහසුකම් සපයා දිය හැක
  • > ගම්පහ අවටින් අය විශේෂයි.

+++වැඩි විස්තර සඳහා අමතන්න: 0773795974