House for rent – Kurunegala Town municipal limits (400m to clock tower) a spacious fully completed ground floor house available for rent in the heart of Kurunegala city. Located behind Maliyadewa Balika Vidyalaya

The property is conveniently situated within walking distance to the main Bus stand, hospitals , schools and other essential facilities , making it an ideal home for a family

  • > Perches – 12.50 
  • > 1650 Sq.ft
  • > 4 Bed rooms (including 1 air conditioned room)
  • > Living room
  • > Bathroom & Servent toilet
  • > Kitchen with pantry cupboard
  • > Car Porch (parking Space for up to 3vehicles)
  • > Key money :- 3 months

+++ Monthly Rent LKR 75,000/=

+++ Contact for Inquiries 0714875077 / 0704965014


කුරුණෑගල නගර මධ්‍යයේ මලියදේව බාලිකා විද්‍යාලය පිටුපසට මායිම්ව පිහිටි අංග සම්පුර්න බිම් මහල් නිවසක් බදු දීමට ඇත මෙම දේපළ ප්‍රධාන බස් නැවතුම්පොළ, රෝහල්, රජයේ සහ පුද්ගලික පාසල් සහ අනෙකුත් පහසුකම් වලට ඇවිද යා හැකි දුරින් පිහිටා ඇත

  • > පර්චස් 12.50
  • > වර්ග අඩි 1650
  • > නිදන කාමර 4 (වායුසමීකරණය කරන ලද කාමරයක් ඇතුළුව)
  • > සාලය
  • > නාන කාමරය සහ සේවක වැසිකිළිය
  • > පැන්ට්‍රි කබඩ් සහිත කුස්සිය
  • > ගරාජය (වාහන 3ක් දක්වා වාහන නැවැත්වීමේ ඉඩකඩ)
  • > වට තාප්ප , ආරක්‍ෂිත පරිසරය
  • >මාස 3ක අත්තිකාරම් මුදලක් අවශ්‍යයි 

+++ මාසික කුලිය රු. 75,000/=

+++ විමසීම් සඳහා අමතන්න 0714875077 /0704965014