• > කඩවත රන්මුතුගල පිහිටි ජපානයෙන් යන්ත්‍ර උපකරණ ආනයනය කරන අප ආයතනයට ඩිජිටල් මාකටින් පිලිබද දැනුමැති පාසල් හැර ගිය අයෙක් බදවා ගැනේ
  • > අපගේ facebook පිටුව පවතවාගෙන යාම ඉක්මන් ගිනුම හා සමාජ සේවා ජාල ඔස්සේ අපගේ ව්‍යාපාරය ප්‍රවර්ධනය මෙම තනතුරෙන් බලාපොරොතු වේ
  • වෙබ් සයිට් එකකට නිර්මාණාත්මකව Post නිර්මානය කිරිම
  • > WEb Site එකකට දත්ත ඇතුලත් කිරිමේ හැකියාව
  • > FB Boost කිරිමේ හැකියාව
  • > youtube එකට video edit කර upload කිරීමේ හැකියාව
  • > youtube chanel එකක් පවත්වා ගනිමි ක්‍රියා කිරීමේ හැකියාව
  • > ගිණුම්කරණය පිලිබද දැනුම අමතර සුදුසු කමක් වේ
  • >  උදෑසන 9 සිට හවස 6 දක්වා සේවා කාලය යෙදී තිබේ.
  • > නිවාඩු දිනය සදුදා දිනය වන අතර පෝය දින නිවාඩුව හිමි වේ
  • > පළපුරුද්ද මත වැටුප් සාකච්චා කර ගත හැකිය

+++අමතන්න 0711370540