ලංකාවේ ප්‍රසිද්ධම වෙට්කෙයාර් සත්ව රෝහල සදහා   පශු වෙද්‍ය සහයකයින්  බදවා ගනු ලැබේ

  •  > අපොස ස. පෙළ සමත්
  • > වයස අවරුදු 18 – 40ත් අතර 
  • > ගැහැණු පිරිමි දෙපාර්ශවයම සදහා 
  • >  වැටුප රුපියල් 25,000ත්-50,000 ත් අතර

+++ වැඩි විස්තර සඳහා අමතන්න 0715623335 /  0713551185

Vetcare Animal Hospital ,

No.70 Bauddhaloka Mawatha ,

Kurunegala