– මෝටර් රථ සඳහා සේවා සපයන වසර 24ක අභිමානවත් කිරිතිනාමයක් රඳවාගත් ලංකාවේ ප්‍රධාන පෙළේ , මෝටර් රථ සඳහා සේවා සපයන චාමර මෝටර්ස් සහ ස්ටිකර් (පුද්) සමාගම සඳහා වාහන ස්ටිකර් සහ ට්‍රින්ටඩ් ඇප්ලිකේටර්ස්  බඳවා ගනු ලැබේ.

  • > පුහුණු / නුපුහුණු
  • > කඩවත/ රාජගිරිය/ මීගමුව/ කුරුණෑගල / මාතර/ මහනුවර ශාඛා සදහා
  • සුදුසුකම් –
    • > වසර 2ක පලපුරුද්ද
    • > අ.පො.ස සා/පෙළ සමත්

කඩිනමින් බදවා ගැනේ.

අමතන්න මානව සම්පත් කලමනාකරු 0715444111