හංවැල්ල පිහිටි වාහන සේවා සහ අලුත්වැඩියා කරන අප ආයතනයේ vehicle service advisor ( වාහන සේවා උපදේශක ) තනතුර සදහා ඇබෑර්තු ඇත
සුදුසුකම්
- > වසර 2කකට වැඩි පළපුරුද්ද
- > පිළිගත් වෘතීය පුහුණු ආයතනයක මෝටර් කාර්මික ශිල්පය පිලිබදව පාඨමාලාවක් හදාරා තිබීම
- > පාරිභෝගිකයින් සමග සුහදව කථා කළහැකි වීම
- > හැකියාව සහ දක්ෂතාවය මත ඉහළ වැටුප්
+++ වැඩි විස්තර සදහා අමතන්න 0741272123
