අම්බලන්ගොඩ බෝගහවත්ත පිහිටි දෙමහල් නිවසේ උඩු මහල බදු දීමට ඇත.
- > නිදන කාමර 3 ,නාන කාමර 1 , කුස්සිය, සාලය වැරෙන්ඩා එකක් ඇත.
- > A/C,Hot water ඇතුළු සියලු පහසුකම් සහිතයි
- > පදිංචිය සදහා ඉතා සුදුසුයි
- > දීර්ඝ සහ කෙටි කාලීන බදු දෙනු ලැබේ.
+++ මාසික කුලිය – රු.60000/-
++ විමසීම් 0776392138 /0771248954 (Whatsapp )









