කඩවත 9 කණුවේ පුෂ්පාරාම මාවතේ පිහිටි දෙමහල් නිවස විකිණිමට ඇත

  • > ඉඩමේ ප්‍රමාණය පර්චස් 17
  • > නිවසේ ප්‍රමාණය වර්ග අඩි 2200
  • > නිදන කාමර 4 ( උඩු මහලේ 2/බිමි මහලේ 2 )
  • > නාන කාමර 02
  • > අංග සම්පුර්ණ කුස්සිය
  • > සාලය
  • > මුළු නිවසම ටයිල් කර ඇත
  • > වට තාප්ප
  • > ගේට්ටු
  • > වාහන 2,3ක් නතර කිරීමට ඉඩ ඇත 
  • > ජලය විදුලිය පහසුකම් සහිතයි
  • > නිවසේ සිට නුවර පාරට 1km
  • > කඩවත නගරයට 2km
  • >  නිරවුල් ඔප්පු
  • > ප්‍රාදේශීය සභා අනුමත ඔප්පු
  • >  විකුණුම් මිල ලක්ෂ 250 ( මිල ගණන් සාකච්චා කර ගත හැකිය)

+++ වැඩි විස්තර සදහා අමතන්න 0704914391 / 0711193488