කොළඹ 15 මල්වත්ත මාර්ගයේ පිහිටි සියලුම පහසුකම් සහිත දෙමහල් නිවස විකිණිමට ඇත
- > ඉඩමේ ප්රමාණය පර්චස් – 2
- > නිවසේ ප්රමාණය වර්ග අඩි -1850
- > නිදන කාමර 04
- > නාන කාමර 02
- > සාල 02
- > කුස්සි 02
- > ජලය විදුලිය පහසුකම් සහිතයි ( නළ ජලය සහ නල ළිද )
- > මුළු නිවසම ටයිල් කර ඇත
- > සියලුම නාගරික පහසුකම් සහිතයි
- > දැනට ලක්ෂ 20 ක මුදලකට බදු දී ඇත
- > නිරවුල් ඔප්පු
- > නිවසේ විකුණුම් මිල ලක්ෂ 350 ( මිල ගණන් සාකච්චා කර ගත හැකිය )
+++ වැඩි විස්තර සදහා අමතන්න 0765494544