ඇහැලියගොඩ තොරනකඩ කොලඹ ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි නිවස විකිණීමට

  • > පර්චස් 23.5
  • > වර්ග අඩි 1600
  • > 80%ක් පමණ වැඩ නිම කරන ලද නිවස
  • > නිදන කාමර 5
  • > නාන කාමර 2
  • > සාල 2
  • > කුස්සි 2
  • > ජලය , විදුලිය ඇතුළු සියලු පහසුකම් සහිතයි
  • > නිරවුල් ඔප්පු
  • > දින දෙකකින් වුවත් බැංකු ණය ලබා ගත හැක
  • > සියලු අනුමත කිරීම් ලබා ගෙන ඇත
  • > අඩි 20 පාරක් නිවසට ඇත
  • > වාහන 5ක් පමණ නැවැත්වීමේ පහසුකම් ඇත
  • > ඇහැලියගොඩ නගරයට 1km
  • > රෝහල් , පාසල් , food city විනාඩි 2ක දුරින්
  • > අවිස්සාවේල්ල නගරයට විනාඩි 12
  • > කොළඹට 52 Km
  • > ස්වාභාවික ආපදාවලින් තොර ප්‍රදේශයකි

+++විකුණුම් මිල – ලක්ෂ 100 (මිල ගණන් කතා කර ගත හැක )

+++අමතන්න 0770503505 / 0766052918