මහනුවර පල්ලේකැලේ ,

  • 📍 රජයේ කලායතනය ,
  • 📍රයිෆල් හමුදා කදවුර ඉදිරිපිට,
  • 📍පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයත් ,
  • 📍ට්‍රිනටි රගර් ක්‍රීඩාංගණයත් මෙන්ම
  • 📍SLIIT UNI (අධ්‍යාපන ආයතනය)

ආසන්නව පිහිටි සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් Balcony සහිත කාමර 7කින්, Hot Water සහිත Attached Bathroom මෙන්ම අමතර bathroom එකක්ද සහිත (A/C කාමර 4ක් සහ Non A/C කාමර 3ක්) යුතු තෙකලා විදුලිය ඇති, තෙමහල් සංචාරක නිකේතනයක් දැනට මත්පැන් බලපත්‍රය සහිතව මාසික අදායම ලක්ෂ 7 ඉක්මවන මෙම නිකේතනය සියලූම බඩු බාහුරාදිය සමග විකිණීමට ඇත.

  • > එමෙන්ම මූළු ඉඩම පර්චස් 20ක් වන අතර , පර්චස් 10ක් Wedding hall එකක් කාමර 10ක් මෙන්ම Swimming pool එකක් සදහා සැලසුම් කර ඇත

+++ මිල :ලක්ෂ 540 (Can be negotiable )

+++ Contact – 0771199672 / 0770306916 / 0722801488