කොටගල නගරයට ආසන්නව ශක්තිපුරම්හි පර්චස් 18ක ඉඩමක් සමග තෙමහල් නිවස විකිණීමට

  • වර්ග අඩි – 1900
  • නිදන කාමර 3
  • නාන කාමර 3
  • විසිත්ත කාමර 2
  • කුස්සිය
  • පහල මහලේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යාමට වුවද හැක.
  • වාහන නැවැත්වීමේ පහසුකම් සහිතයි.
  • කොන්ක්‍රීට් පාර නිවස අසලටම ඇත.
  • කොටගල නගරයට මීටර් 50
  • නිරවුල් සින්නක්කර ඔප්පු
  • ජලය, විදුලිය ඇතුලු සියලු පහසුකම් සහිතයි.

මිල ගණන් සාකච්ඡා කර ගත හැක.

අමතන්න 0777107782


Three storied house for sale with 18 perches of land in Shaktipuram near Kotagala.

  • square feet – 1900
  • 3 bedrooms
  • 3 bathrooms
  • 2 living rooms
  • kitchen
  • It is also possible to run a business place on the ground floor.
  • Parking facilities are available.
  • The concrete road is right next to the house.
  • 50 meters to Kotagala city
  • Cleared deeds
  • With all facilities including water and electricity.

Prices are negotiable.

Call 0777107782