කිරිබත්ගොඩ කඩවත සීමාවෙන් සුපිරි මහල් 4 ක පර්චස් 8.5 ක නිවසක් සහ ව්‍යාපාරික ස්ථානයක් විකිණීමට
- > නුවර – කොලඹ ප්‍රධාන පාරට මුහණලා පිහිට් ව්‍යාපාරික/ නේවාසික ගොඩනැගිල්ලකි.
- > පර්චස් 8.5
- > 7 bedroom
- > 4 barthrooms.(with Hot water )
- > tv lobby
- > office Room.
- > 3 Pantries
- > Balcony
- > බිම් මහල සහ පළමු මහල අංග සම්පූර්ණයි
- > බිම් මහලේ දැනටමත් සාර්ථකව පවත්වාගෙන යනු ලබන විශේෂඥ වෛද්‍ය මධ්‍යස්ථානයක් සහ සියළු පහසුකම් සහිත බාහිර රෝගී අංශයකින්ද යුක්තයි.
- > ඉහල මහළ විවෘත ටෙරසයක් ලෙස සකසා ඇත.
- > රථගාල සඳහා පර්චස්8.25 (8.25p)ක වෙනම හිස් බිම් කොටසක් ඇත
- > බැංකු ණය ලබා ගත හැක.
- > ඉහළම නේවාසික පරිසරයකි විදේශගත වන හෙයින් ඉක්මනින් විකිණේ
- > පරීක්ෂා කර බලා මිළ ගනන් සාකච්ඡා කර ගත හැක.
+++ ගොඩනැගිල්ල සමග රථගාල – මිලියන 140යි
අමතන්න – 0714011367