මාලබේ අතුරුගිරිය ප්රදාන පාරේ, අරංගල හංදිය , රත්නාරාම පංසල ඉදිරිපිට , පලමු මහලේ කඩකාමරයක් කුලියට හෝ බද්දට දීමට ඇත. (කාමරයක් සමග)
- > වර්ග අඩි 500ට ආසන්න ඉඩකඩ,
- > වාහන නැවැත්වීමේ පහසුකම්
- > නාන කාමර සහිතයි.
++++මාසික කුලිය 35,000/=.
+++ අමතන්න 0712067050 / 0773672998









