ආරක්ෂක නිළධාරී ඇබෑර්තු

බියගම අපනයන සැලසුම් කලාපයේ ප්‍රධාන පෙළේ කර්මාන්තශාලාවක ආරක්ෂක කටයුතු සඳහා ආරක්ෂක නිළධාරීන් බඳවා ගැනේ.

  • ● ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරී – S.S.O / O.I.C / C.S.Oමසකට රු. 95,000.00 ට වැඩි වැටුපක්
  • ● ආරක්ෂක නිලධාරී – S.O / J.S.Oමසකට රු. 85,000.00 ට වැඩි වැටුපක්
  • ● කාන්තා ආරක්ෂක නිලධාරී – L.S.O මසකට රු. 85,000.00 ට වැඩි වැටුපක්

පෞද්ගලික ආරක්ෂක සේවයේ අත්දැකීම් ඇති අය කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරේ.

සම්මුඛ පරීක්ෂණ සඳහා උප්පැන්න සහතිකය, සේවා සහතික, ග්‍රාම සේවක සහතිකය, ජාතික හැඳුනුම්පත් පිටපත සමග අධ්‍යාපන සහතික රැගෙන ආයුතුය.

විමසීම් : 0768330149

විද්‍යුත් ලිපිනය : pa@rainwear.lk