රැකියා ඇබෑර්තු | වෙළද සේවක
- > වයස අවුරුදු 22 සිට 48 දක්වා
- > පිරිමි අයදුම් කරුවන් පමණි
- > තොග සිල්ලර වෙලද සැලක හෝ සුපිරි වෙළදසැලක වැඩ කර පළපුරුද්ද ඇති අය
- > ආහාර සමග නවාතැන් පහසුකම්
- > මාසික නිවාඩු දින 5ක් සහ ටීෂර්ට් සහ වෙනත් දීමනා
- > වැටුප 52,000 සිට
+++ විමසීම් 0707890657
සුරපති ස්ටෝර්ස් කටුනායක