කොල්ලුපිටියේ පිහිටි ප්‍රධාන පෙලේ ( cake  and pastry shop ) එකක් සදහා වෙළද සේවිකාවන් බදවා ගැනේ 

  • > කණ්ඩායමක් තුළ වැඩ කිරීමේ හැකියාව.
  • > ඉතා ඉක්මනින් හා කාර්යක්ෂමව වැඩ කළ යුතුය
  • > පූර්ණ කාලීන රැකියාව
  • > සේවා පළපුරුද්ද සහිත සහ නුපුහුණු සේවිකාවන්
  • > වැඩ කරන වේලාවන් – උදේ 07 සිට රාත්‍රී 07 දක්වා
  • > නවාතැන් පහසුකම් නැත.
  • > වැටුප් 50,000 ට වැඩි /-

+++ Contact – 0777779406

No.32,Queens Rd , Colombo 03