කඩවත නගරයේ පිහිටා ඇති අතර සියලුම පහසුකම් සහිතව වන අතර නුවර පාරට 50m වේ
පිරිමි අය සදහා පමණි sharing basis only
- > නිදන කාමර 1
- > නාන කාමර 1
- > attached bathroom
- > යතුරු පැදියක් සදහා පාර්කින් ඇත
- > රජයේ හෝ පුද්ගලික ආයතනයක රැකියාවක නියුතු පිරිමි අය සදහා පමණි
- > ඉතා පිරිසිදු නිස්කලංක ආරක්‍ෂිත පරිසරයක පිහිටා ඇති අතර food city ,arpico ,පිළිගත් අවන්හල් ,සියලුම බැංකු ආපනශාලා නුදුරුව පිහිටා ඇත .
- > පිරිමි කෙනා ඉතා සුහදශීලී /මිත්‍රශීලී සහ පව්ලේ කෙනෙක් මෙන් ලෙන්ගතු සහ අවංක විය යුතුය
- > කඩවත අධිවේගී පිවිසුමට 800m
- > මසක අත්තිකාරම් ලබා දිය යුතුය
- > මාසික කුලිය රුපියල් 12,500/=
+++වැඩි විස්තර සදහා අමතන්න 0772593837









