තාක්‍ෂණික අංශයේ රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින ඔබට මෙන්න අනගි අවස්ථාවක්.

කඩවත කේබල් සොලූෂන් ආයතනයෙහි නිෂ්පාදන අංශයන් පුළුල් කිරීම හේතුවෙන් විශාල රැකියා අවස්ථා ප්‍රමාණයක් ලැබී ඇත.

  • > වායුසමනය කරන ලද නිෂ්පාදන පරිසරයක්
  • > පහසු මිලට ආහාරපාන
  • > නොමිලේ ප්‍රවාහන පහසුකම් සහ තවත් දීමනා
  • > මාසිකව රු 50000/= කට ආසන්න වැටුපක්

ඔබත් අදම පැමිණෙන්න,

සම්මුඛ පරීක්ෂණ -සතියේ සෑම දිනකම 

 කේබල් සොලුෂන් සමාගම

රන්මුතුගල

කඩවත

+++විමසීම් 0774272510 / 0779983950