ප්‍රසිද්ධ වානේ ගෘහ භාණ්ඩ නිශ්පාදනය කරන ආයතනයට . පින්තාරුකරු තනතුර සදහා සේවක මහතුන් අවශ්‍ය වී ඇත.
- > අඩුම වශයෙන් අවුරුද්දක පලපුරුද්ද
- > වයස අවුරුදු 18ට වැඩි විය යුතුය.
- > කම්කරු තනතුර සදහාද ඇබෑර්තු
- > කොට්ටාව අවට පදිංචිකරුවන්ට ප්‍රමුඛතාවය දෙනු ලැබේ.
+++විමසීම් – 0712103333
