අප කඩවත කාර්යාල උපකරණ අලෙවිකරණ ආයතනයක් සඳහා Office Assistant male පිරිමි බඳවා ගනු ලැබේ.
- > පළපුරැද්ද අවශ්‍ය නොවේ .
- > ලොරියට පුටු පැටවීම සහ බෑම කල යුතුය.
- > Office Time – Monday to Saturday 9 am – 6 p.m
+ සැලකිය යුතුයි ++- උනන්දුව , තමන්ගැන විශ්වාසය , පාරිභෝගිකයන්ට සුහදශිලිබව , කණ්ඩායමක් ලෙස සුහදශිව වැඩකිරිමට ඇති හැකියාව මෙම ගුණාංග ඔබ සතු විය යුතුය.
++++Call 0714012890
