Rohan Rubber Industries one of the leading manufacturers of motorcycle spare parts is seeking a responsible and motivated Office Assistant to join our team.

Requirements,

  • > GCE A/L or equivalent qualification
  • > Proficiency in Ms Office (word/excel)
  • > Documentation handling ability
  • > Previous experience in a similar role will be an advantage

We offer,

  • > Attractive salary package
  • > Opportunity for career growth

lnterested candidates are requested to send their CV with contact details.

 0770124977 / 0114340502


රොහාන් රබර් ඉන්ඩස්ට්‍රීස් දිවයිනේ ප්‍රමුඛ පෙලේ මෝටර් සයිකල් අමතර කොටස් නිෂ්පාදනය සහ බෙදාහැරීම සිදුකරන ආයතනයකි

කාර්‍යල සහයක පුරප්පාඩු සදහා බදවා ගනු ලැබේ (ගැහැණු/ පිරිමි)

අවශ්‍ය සුදුසුකම්

  • > අවම වශයෙන් අ.පො.ස උසස් පෙල සමත් වී තීබීම
  • > Ms office දැනුම
  • > ලිපිගොනු හැසිරවීමේ හැකියාව
  • > අවම වශයෙන් අවුරුද්දක පමණ වෘත්තිය සුදුසුකමක් තිබීම අමතර සුදුසුකමකි.

ලැබෙන ප්‍රතිලාභ

  • > ආකර්ෂණීය වැටුප්
  • > වෘත්තිමය ප්‍රවර්ධනයට අවස්ථාවක්
  • > අයදුම් කිරීම සදහා ඔබගේ ජීව දත්ත පත්‍රිකාව පහත අංකයට whatsapp කරන්න

 0770124977 / 0114340502