කාර්යාල සහයක අවශ්‍යයි (පිරිමි / ගැහැණු)
කොළඹ පිහිටි ප්රමුඛ පෙළේ විදේශ රැකියා ආයතනයක් සඳහා පළපුරුදු සහ ක්‍රියාශීලී සේවකයින් බඳවා ගැනේ.
අවශ්‍ය සුදුසුකම්:
- සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ භාෂා සන්නිවේදන හැකියාව
- පරිගණක දැනුම අත්‍යාවශ්‍යයි
- Musaned Entries, Bureau Updates සහ Manpower Recruitment Documentation පිළිබඳ පළපුරුද්ද
- බයික් හෝ ත්‍රිරෝද රථ ධාවන බලපත්‍රය ඇති පිරිමි අය සඳහා විශේෂ ප්‍රමුඛත්වය
- සමාන ක්ෂේත්රයක අවම වශයෙන් අවුරුදු 2–3 ක පළපුරුද්ද
- වයස අවුරුදු 30 ට අඩු විය යුතුය
ඔබගේ CV සහ සහතිකපත් පිටපත් පහත සඳහන් ලිපිනයට යොමු කරන්න:
Arabian Gulf Enterprises
+++WhatsApp: 0717352035
+++ Email: arabgulf@sltnet.lk
for a Leading Manpower Recruitment Office in Colombo
We are looking for dynamic and experienced staff members for immediate employment.
Requirements:
- > Good communication skills in Sinhala, English & Tamil
- > Computer knowledge is essential
- > Experience in Musaned entries, Bureau updates & manpower recruitment documentation
- > Preferably Male candidates with a valid Bike or Three-Wheeler driving license
- > Minimum 2–3 years experience in a similar field
- > Age below 30 years
Please send your CV and copies of certificates to:
Arabian Gulf Enterprises
+++ WhatsApp: 0717352035
+++Email: arabgulf@sltnet.lk
