ප්‍රධාන පෙලේ බැංකුවක මහනුවර සහ කෑගල්ල නගර ශාඛාවන්හි කාර්යාල සහායකයින් (Office Assistant)ලෙස සේවයේ යෙදවීම සඳහා පහත සඳහත් සුදුසුකම් ඇති අය වෙතින් (පිරිම් අයදුම්කරුවන් පමණි) අයදුම්පත් කැදවේ.
1 වයස 18-24 අතර
2 විෂයන් 3කට සම්මාන සාමාර්ථ සහිතව මව් භාෂාව , ගණිතය සහ ඉංග්‍රීසි විෂයන් ඇතුලත් වන සේ අ. පො. ස. (සා. පෙල) ව්හාගය එකවර සමත්ව තිබීම
+++වැඩි විස්තර සදහා අමතන්න 0716868040
