ගාල්ල නගරයේ ප්‍රධාන පෙලේ උපකාරක පංතියක කාර්‍යාල සහයක ඇබෑර්තු ඇත.

කාර්‍යන්

  • අත්පත්‍රිකා බේදිම
  • – පන්ති පවත්වන ශාලා පිරිසිදු කිරිම
  • – පංති කාමරවල ඩේස් බංකු පිලිවෙලට සැකසීම
  • – පංති කාඩ් ලකුණු කිරිම- ගුරුවරුන්ට කෑම , තේ ගෙනත් දීම 

සුදුසුකම් හා දීමනා

  • – පිරිමි වයස 22 – 45 අතර
  • – වැටුප් 40,000
  • – නවාතැන් පහසුකම් ඇත
  • – උප්පැන්න සහතිකය , හැදුනුම් පත , ග්‍රාම සේවා සහතිකය රැගෙන මැයි 20 වැනිදාට පෙර එන්න.

++++ විමසීම් – 0772245745