කාර්‍යාල සහයක / මුදල් අයකැමි

ගාල්ල තිග්මා උසස් අධ්‍යාපන ආයතනය සදහා කාර්‍යාල සහයකයින් /මුදල් අයකැමිවරුන් අවශ්‍යයි 

  • > පිරිමි වයස අවුරුදු 20ත් 35ත් අතර
  • > ගැහැණු වයස අවුරුදු 20 – 30
  • > පරිගණක දැනුම ඇති
  • > මෙවර උසස් පෙළ හැදෑරූ සහ උසස් පෙළ සමත් අයවලුන්
  • අධ්‍යාපන සුදුසුකම් හා හැදුනුම්පත් ජායාපිටපතක් සමග CV එකක් රැගෙන ජනවාරි 25 සිට පැමිනෙන්න

+++ විමසීම් 0772245745