Contact Number – 0774637754

Contact Person –Owner

Vehicle location – Pannipitiya

Ad Date – 14/01/2026

Price – 26.50 lakhs (negotiable)

Brand and Model – Nissan Lucino 

Transmission – Auto

Fuel Type – Petrol

Engine capacity – 1500 cc

Year –

Mileage –

More Details

  • > Nissan Lucino ( දොර දෙක) FB14
  • > 2 Door
  • > 1500cc EFI
  • > ENGINE | RUNNING | GEARBOX Perfect
  • >  දිරුම් නැත
  • > License Insurance Updated (2026)
  • > Original පොත
  • > නුවර කොලඹ නිතර ධාවනය කෙරේ
  • > Android Player | Center Lock | Rivers Camera Door Speakers වල ඉඳන් සියල්ල ඉතා හොඳින් වැඩ.
  • > AC 100%
  • > Clean Interior 
  • >  සතියේ දිනවල පන්නිපිටියදී සහ සති අන්තවලදී නුවර පල්ලෙකැලේ දී පරීක්ෂා කල හැක..

අඩුපාඩු 👇

  • > Speedometer එකේ කටුව සමහර වෙලාවට වැඩ කරන්නෙ නෑ.. Milage Count වෙනවා..( Android Player එකේ Speed එක පෙන්නනවා)
  • > Hood එකේ Bubbles කීපයක් තියනවා. ( Photos, වලට පේන්නේ නෑ )
  • > Back Buffer එකේ එක තැනක Paint එක ගැලවිලා තියනවා.
  • > දුර ඉදන් එන කෙනෙක්ට රස්තියාදුව වළකා ගැනීමට අවශ්‍ය නම් Photos සහ Videos ලබා දිය හැක