රැකියා ඇබෑර්තු – Nail සැලෝන් (ඉඹුල්ගොඩ)
ඉඹුල්ගොඩ හි අපගේ අලුතින් විවෘත කරන ලද නිය අලංකරණ සැලෝන් ආයතනයට සම්බන්ධ වීමට අපි පළපුරුදු සහ ක්‍රියාශීලී කාන්තා ඉල්ලුම්කාරිනියක් සොයමු.
අවශ්‍යතා:
- * නිය අලංකරණ ක්ෂේත්රයේ අවම වශයෙන් වසර 2 ක පළපුරුද්ද තිබිය යුතුය
- * මිත්‍රශීලී, ක්‍රියාශීලී සහ වෘත්තීය ආකල්පය
වැටුප්: පළපුරුද්ද මත වැටුප් කතා කර ගත හැක
කඩවත, ගම්පහ, වැලිවේරිය හෝ අවට ප්‍රදේශවල අපේක්ෂකයින් විශේෂයි
📞 අමතන්න: 0772296095/0764342120
